ClikDelivery එකෙන් මුදල් සොයමු.
මම අත ගහන්න ඉන්න අලුත්ම RevShare ව්‍යාපාරය තමයිClickDelivery. මේක අපේ ක්ෂේත්‍රයේදී හඳුන්වන්නේ CD කියලා. පටන් ගන්නේ අප්‍රේල් 27 වෙනිදා. මට හිතෙන විදිහට මේක ටිකක් විතර දිගු කාලීන RevShare ව්‍යාපාරයක් වේවි. දැනටමත් සාමාජිකයන් 6000 ක් විතර ලියාපදිංචි වෙලා තියෙනවා
CD එකේ නිර්මාතෘ Ilyas අවුරුදු 3 ක් විතර ක්ෂේත්‍රයේ අද්දැකීම් තියෙන කෙනෙක්. අපේ භාෂාවෙන් කිව්වොත් හොඳ Player කෙනෙක්. පහුගිය අවුරුද්දේ ගොඩක් හොඳ RevShare ව්‍යාපාර කීපයකම ටිකක් සැර ඩයල් එකක්. සාමාන්‍යයෙන් මිනිහට ඕනෙම RevShare එකකට Personal Team Members ලා 4000+ කට වඩා ඉන්නවා ලු.
පළවෙනි මාසේදී Daily Earnings 5% ක් විතර කියලයි කියන්නේ. ඊට පස්සේ දවසක ප්‍රතිලාභය 1%-4% වගේ වෙයිලු. ඒ නිසා මම ටිකක් වැඩි මුදලක් ($3,000 ක් විතර) යොදවලා පටන් ගන්නයි හිතන් ඉන්නේ.
CD එකේ නිර්මාතෘ Ilyas අවුරුදු 3 ක් විතර ක්ෂේත්‍රයේ අද්දැකීම් තියෙන කෙනෙක්. අපේ භාෂාවෙන් කිව්වොත් හොඳ Player කෙනෙක්. පහුගිය අවුරුද්දේ ගොඩක් හොඳ RevShare ව්‍යාපාර කීපයකම ටිකක් සැර ඩයල් එකක්. සාමාන්‍යයෙන් මිනිහට ඕනෙම RevShare එකකට Personal Team Members ලා 4000+ කට වඩා ඉන්නවා ලු.
පළවෙනි මාසේදී Daily Earnings 5% ක් විතර කියලයි කියන්නේ. ඊට පස්සේ දවසක ප්‍රතිලාභය 1%-4% වගේ වෙයිලු. ඒ නිසා මම ටිකක් වැඩි මුදලක් ($3,000 ක් විතර) යොදවලා පටන් ගන්නයි හිතන් ඉන්නේ.
CD ගැන කෙටියෙන්…
- 130% ක උපරිමයක් දක්වා ප්‍රතිලාභ ලැබෙන AdPack Plans හතරක් තියෙනවා.
- Daily Earning % : 5% දක්වා…
- Repurchase Rule එකක් නැහැ.
- Sales Commissions : 10% යි
- AdPack එකක් Expire වෙන්න මාසයක් විතර යනවා.
- දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : $1000 යි. සතියේ දවස් හතේම Withdrawal කරන්න පුළුවන්.
- සාමාජික ගාස්තු මොනවත් නැහැ.
CD එකෙන් මුදල් සොයන්නේ කොහොමද?
ClikDelivery ගිණුමක් හදලා, මුදල් යොදවලා හොඳ ප්‍රතිලාභ ගන්න නම් කරන්න ඕනේ දේවල් ගැන තමයි මේ කියන්න හදන්නේ.
CD ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
- මෙතැන Sponsor විදිහට “pasinduchamod” කියලා තියෙන්නේ මගේ ID එක.

- ඔයාගේ පෞද්ගලික තොරතුරු පුරවන්න.
- ඔයාගේ මුල් නම. මේ නම් දෙන කොට Space තියන්න එපා. ඔයාගේ එක නමක් විතරක් දුන්නම ඇති.
- ඔයාගේ වාසගම
- Email ලිපිනය. (මේ සඳහා අනිවාර්යන්ම Gmail ලිපිනයක් ලබා දෙන්න)
- ඔබ RevShare වල භාවිතා කරන්නට අදහස් කරන නාමය
(හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Personal Branding වලට ගොඩක් හොඳයි.) - ඔබේ මුර පදය. මෙය abcd123;: ආකාරයේ විය යුතුයි.
- ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 8-15 අතරේ තියෙන්නත්
- ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත්
- ,.;: වගේ අක්ෂරයක් වත් තියෙන්න ඕනේ
- නැවතත් ඔබ ඇතුලක් කළ මුර පදය යොදන්න.
- ඔබේ Payment Processor එක (උදා: Payza,Perfect Money,SolidTrust Pay)
- මතක ඇතුව නිවැරදිව Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න.
- Register වෙන්න.
Activation Email එකේ Link එක Click කරලා ඔයාගේ ගිණුම Activate කරගන්න. ඔබේ ගිණුමට Log වෙන්න.
දැන් මුලික පියවර ඉවරයි. ඒත් කරන්න ඕනේ තව වැඩක් තියෙනවා.
- ඒ තමයි Account Activity > Security ගිහින් Change Security Details වල ඔයාගේ Security Question එකයි Answer එකයි දෙන්න ඕනේ. Question එක දෙන්නෙත් අපිම තමයි.
CD සඳහා මුදල් යෙදවීම.
Payza,Perfect Money, Solid Trust Pay වැනි Payment Processors පාවිච්චි කරලා තමයි ඉතිං
මේක කරන්නේ. මුලින්ම CD එකට Log වෙලා Finance > Add Fund වෙත යන්න.
මේක කරන්නේ. මුලින්ම CD එකට Log වෙලා Finance > Add Fund වෙත යන්න.
ඔබ CD එකට යොදන්නට බලාපොරොත්තු වෙන මුදල මේකේ Amount කියන තැනට දාලා Payza හරහා මුදල් තැන්පත් කරන්න
CD AdPacks මිලදී ගැනීම
Finance > Purchase Position වෙත යන්න.
$5 සිට ඉහළට AdPacks මිලදී ගන්න. $5, $10, $20 Packs ඔබට උපරිම වශයෙන් මිලදී ගන්න පුළුවන් 100 බැගින්. $40 එව්වා නම් සීමාරහිතව මිලදී ගන්න පුළුවන්. හැම තිස්සෙම අඩුම මිලෙන් යුතු AdPacks මිලදී ගන්න. එව්වා ඉක්මනට Expire වෙනවා.
ඉක්මනට AdPacks Expire වෙන තරමට නේ අපේ ගිණුමේ ප්‍රමාණය වැඩි වෙන්නේ.
ඉක්මනට AdPacks Expire වෙන තරමට නේ අපේ ගිණුමේ ප්‍රමාණය වැඩි වෙන්නේ.
ඉතින් $5 එව්වා මුලින් ගන්න… ඊට පස්සේ ක්‍රමයෙන් ඉහල මිල ගණන් වල එව්වා ගන්න. මාසෙකට විතර පස්සේ $5 ඒවා Expire වුණාම වැඩි මිලෙන් යුතු Packs ගන්න එක නවත්තලා ආපහු $5 එව්වා ගන්න.
දැන් Purchase වෙත යන්න.
Pay කරන්න බලාපොරොත්තු වෙන internal wallet එක තෝරලා Payment Processor එක තෝරලා ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් AdPacks ගන්නයි තියෙන්නේ.
හැම පැය 24 කට වතාවක් ම ඇඩ්ස් 10 Surf කිරීම
ඔයාගේ Dashboard එකේ You’re yet to surf කියන තැනින්… මේ Surfing කරන තැනට යන්න පුළුවන්. වරකට එක බැගින් මේ Ads ටික Surf කරන එක තමයි කරන්න තියෙන්නේ. මේක තමයි මම RevShare වල ආසම වැඩේ.
ඒ වගේම මේක ගොඩක් වැදගත් පියවරක්. මේක මඟ හැරුණොත් එදාට Earnings නැහැනේ.
ඒ වගේම මේක ගොඩක් වැදගත් පියවරක්. මේක මඟ හැරුණොත් එදාට Earnings නැහැනේ.
ඔබේ ගිණුමේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම
හැම පැයකටම වරක්ම ඔබේ Cash Balance එකට Share Earnings ලැබෙනවා. මේ Earnings වලින් අළුත් AdPacks මිලදී ගනිමින් දැන් ඇති කියලා හිතෙන කල් හෝ ඔබේ මූල්‍ය ඉලක්කය වෙනකල් CD ගිණුම් ශේෂය වර්ධනය කර ගැනීම තමයි ඔබ කළ යුත්තේ.
සාමාන්‍යයෙන් මම නම් RevShare වල Surfing + AdPack Purchasing කියන දෙකම කරන්නේ දවසකට සැරයක් හැමදාම එකම වෙලාවක. විනාඩි 5 විතර ඇතුළත මම නිරත වෙලා ඉන්න හැම RevShare ව්‍යාපාරයකම නියමිත Ads ටික Surf කරලා හැම එකකම AdPacks Repurchase කරලා දානවා. එතකොට වැඩේ ඉවරයි නේ.
CD එක Sustainable ව කලක් තියෙන්නේ කොහොමද?
මේකෙත් URS එකේ වගේම Reset Rule එකක් තියෙනවා. ඒ කියන්නේ Withdrawal Cap එකක්. අපි Deposit කරන මුදල වගේ පස් ගුණයක් තමයි උපරිම වශයෙන් එළියට ගන්න පුළුවන් වෙන්නේ. Sales Commission වලටත් තුන් ගුණයක Cap. එකක් තියෙනවා.
මගේ Team එකට Set වෙන්න කැමතිද?
එහෙනම් CD ගිණුමක් හදාගන්න… මෙතැනින්…
https://clikdelivery.com/ref/6207

No comments:
Post a Comment