Sunday, May 15, 2016

Advertising RevShare ව්‍යාපාර වලට පෙරවදනක්…




මොකද්ද මේ Advertising RevShare ව්‍යාපාර කියලා කියන්නේ?

ප්‍රචාරණය (Advertising) කියන්නේ ඩොලර් බිලියන ගණනක ව්‍යාපාර ක්ෂේත්‍රයක්.  තම තමන්ගේ ව්‍යාපාරය ජනප්‍රිය කරවන්න වැඩි අලෙවියක් ලබා ගන්න ලොකු පොඩි හැම ව්‍යාපාරිකයෙක්ම වගේ ප්‍රචාරණයට ලොකු අවධානයක් යොදනවා.
මේ තියෙන්නේ ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න පිළිගත් සමාගම් කීපයක වාර්ෂික ප්‍රචාරණ පිරිවැය සැසඳිමකට ලක් කරලා.

ඉතින් මම මේ කියන්නට යන ප්‍රචාරණ ආදායම් බෙදා ගැනීමේ (Advertising RevShare) වෙබ් අඩවි වලදී වෙන්නේ අදාළ වෙබ් අඩවියට ලැබෙන ආදායම යම් කාල ප්‍රාන්තරයක් තුලදී වෙබ් අඩවියේ සාමාජිකයන් අතරේ බෙදා ගැනීමක්. හැබැයි මේක දවසකින් දෙකකින් මිලියන ගණනක් උපයන්නට පුලුවන් විදිහේ Get Rich Quick Scheme එකක් නම් නෙවෙයි.
දැනට මේ වගේ RevShare වෙබ් අඩවි අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා එක එක ආකාර වලට ක්‍රියාත්මක වෙනවා. සමහර වෙබ් අඩවි වල ආයු කාලය සතියයි දෙකයි. ඒත් සමහර ස්ථාවර වෙබ් අඩවි තියෙනවා මාස 8ක් 14ක් විතර බොහෝම සාර්ථකව ක්‍රියාත්මක වුණු.
RevShare වෙබ් අඩවි වල ස්ථාවරත්වය සහ දිගුකාලීන පැවැත්ම අනුව ප්‍රධාන වශයෙන් කාන්ඩ දෙකකට බෙදන්න පුළුවන්.
  • අඩු අවදානම් හොඳ ප්‍රතිලාභ ගෙන දෙන වෙබ් අඩවි. (දිනකට 4% ට අඩු ප්‍රතිලාභ දෙන සමාගම්)
  • වැඩි අවදානම් සුපිරි ප්‍රතිලාභ ගෙන දෙන වෙබ් අඩවි (දිනකට 6% කට වැඩි ප්‍රතිලාභ දෙන සමාගම්)
දැන් නම් මම වැඩිපුරම අවධානය යොමු කරන්නේ “අඩු අවදානම් හොඳ ප්‍රතිලාභ” ගෙන දෙන category එකටයි. මේවා සෑහෙන දුරට stable. අවුරුද්දක් දෙකක් බොහොම ස්ථාවරව ප්‍රතිලාභ ලබන්නට පුළුවන්.

අවදානම සාපේක්ෂව අඩු හොඳ ප්‍රතිලාභ ගෙන දෙන වෙබ් අඩවි.

  1. ClikDelivery (දිනකට 4% ක් දක්වා)
මේවාට අමතරව කෙටි කාලයකින් සුපිරි ප්‍රතිලාභ ලබා දෙන අධිවේගී RevShare වෙබ් අඩවිත් තියෙනවා. ප්‍රතිලාභ වගේම අවදානමත් සුපිරියි. මේ ආකාරයේ RevShare වෙබ් අඩවි ගැන මම ලිව්ව ලිපි කියවන්න. මෙතැනින්…
   2 . Ultimate RevShare එකෙන් මුදල් සොයමු…
අවදානම දැරීමේ හැකියාව ටිකක් විතර වැඩි අයට මේවා වලින් යන්න පුළුවන් උපරිමේටම ගිහින් මේවා වල ප්‍රතිලාභ වඩාත් ස්ථාවර සමාගම් වල යෙදවීමේ වැරැද්දක් නම් මම දැකින්නේ නැහැ.
ඉඳලා හිටලා මමත් කරනවා හොඳ අවස්ථාවක් දැක්කොත්.

Thursday, May 12, 2016

TopShare Globale (TSG ) මෙන්න Fast Revshare වලට කැමති අයට හොද සයිට් එකක්.......



සමහර අය කැමති fast revshare වලට තවත් සමහරු medium revshare වලට තවත් අය slow revshare වලට. කොහොම වුනත් හුගක් අය කැමති fast ඒවාට කියන එක බොරුවක් නෙමෙයි. ඔන්න එහෙනම් fast revshare වලට කැමති අය ලෑස්ති වෙලා ඉන්න මේ මාසේ 22 අලුතින් පටන් ගන්නවා හොද fast Revshare එකක්. විස්තර මෙහෙමයි.


සයිට් එකේ ප්‍රධාන ඇඩ්මින්ලා 2 ඉන්නවා එක් කෙනෙක් තමයි Sarath Vavachan අනිත්කෙනා Doney Varghese මීට අමතරව සහකාර ඇඩ්මින්වරු 8 දෙනෙක් ඉන්නවා. ප්‍රධාන ඇඩ්මින් ගැන කිව්වොත් අන්තර්ජාල අලෙවිකරණ ක්ෂේත්‍රයේ අවුරුදු 8 විතර පළපුරුද්දක් තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම වෙතත් මෙයා වැඩිය ප්‍රසිද්ධ නැති උනාට Revshare වලට නම් අලුත් නැහැ කියල තමයි මෙයා කියන්නේ. මෙයා වෘත්තියෙන් computer programmer කෙනෙක් මේ සයිට් එකේ script එක තනිකරම නිර්මාණය වෙලා තියන්නේ මෙයාගෙම අතින්. දෙවෙනි ඇඩ්මින් හොද ව්‍යවසායකයෙක් මෙන්ම පළපුරුදු අන්තර්ජාල අලෙවිකරුවෙක් ඔහු වෘත්තියෙන් නීති උපදේශකවරයෙක්.


වෙනත් Revshare වල නැති ගොඩාක් අංග මේ script එකට මෙයා එකතු කරලා තියෙනවා. ස්යිට් එකේ design එක බැලුවොත් තේරෙයි හරිම professional විදිහට කරලා තියෙනවා. 


පහල විදිහට තමයි ඇඩ්ස් පැක් වර්ග කරලා තියන්නේ.දවසකට උපරිම 24% දක්වා ප්‍රතිලාභයක් ලබා ගත හැකි අයුරින් තමයි ඇඩ්ස් පැක් structure එක හදලා තියන්නේ.


තවත් දෙයක් තියෙනවා කියන්න මේකේ 100% Refund policy එකක් තියෙනවා.ඒක ගැන නම් ලොකු විශ්වාසයක් තියාගන්න නම් අමාරුයි ඉතින්. අනිත් දේ තමයි මේකෙත් URS සහ CD එකේ වගේම withdrawal cap එකක් දාලා තියෙනවා මෙයාලා.ඇත්තටම ඒක නිසා ස්යිට් එක fast වුනත් වැඩි කාලයක් දුවයි කියලා හිතන්න පුලුවන්.

සයිට් එකේ membership වර්ග දෙකක් තියෙනවා. එකක් $10 අනික $25
$10 එකට 300% withdraw cap එකක් සහ 3% ක referral commission එකක් තියෙනවා.
$25 එකට 500% withdraw cap එකක් සහ 10% ක referral commission එකක් තියෙනවා.

සයිට් එකේ Advertising වලට ලබා දීලා තියෙන පහසුකම් තමයි පහලින් දාලා තියන්නේ.


ඒ වගේම පහල තියෙන payment processors තමයි සයිට් එකට භාවිතා කරන්න පුලුවන්. දවසකට උපරිම withdraw කරන්න පුලුවන් ගාන $100.


කවුරුත් හදුනන MPA ඇඩ්මින් Uday Nara ත් මේ සයිට් එකේ ඇඩ්මින්ට සුබපැතුම් එක්කරලා තියෙනවා. ඒවගේම Field එකේ ගොඩාක් අය මේ සයිට් එකට සම්බන්ද වෙලා තියෙනවා දැනටමත්
සයිට් එක security අතිනුත් ඉතාම ඉහල මට්ටමක තියෙනවා කියලා ඇඩ්මින් කියලා තියෙනවා. කවුරුත් දන්නවනේ මේ දවස්වල Revshare සයිට් වලට වෙන දේවල්. ඒවගේම mobile Device වලටත් සයිට් එක හොදට වැඩ කරනවා කියලා ඇඩ්මින් කියලා තියෙනවා.

විෂේශයෙන් මේකත් කියන්න ඕන මේවා අවදානම් සහගත business ඒක නිසා නැති වුනත් ගැටලුවක් නැති සල්ලිදාලා මේවා කරන්න කියලා හැමෝටම කියන්න ඕන.මගෙත් එක්ක එකතු වෙලා මගේ ලින්ක් එකෙන් Register වෙන අයට මගෙන් හොද offer එකක් තියෙනවා.ඔයාලා පලමුව මේකට යොදවන මුදලින් මට ලැබෙන referral commission එකෙන් 50% ඔයාලාට නැවත මම ලබාදෙන්න තීරනය කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ initial Deposit එකෙන් මට ලැබෙන referral commission එකෙන් 50% ඔයාලගේ account එකට 
ලබාදෙනවා. ඒවගේම cal එකයි game plan එකයි ඔයාලට
ලබා දෙනවා.

මෙන්න මගේ link එක
https://topshareglobal.com/index.php?r=pasinduchamod


මෙන්න ඇඩ්මින්ගේ facebook link එක
https://www.facebook.com/littlecyborg?pnref=lhc.friends

මෙන්න facebook Group එක
https://www.facebook.com/groups/120203228384472/permalink/122160078188787/?
comment_id=122684808136314&notif_t=group_comment_reply&notif_id=1462171308628409comment_id=122684808136314&notif_t=group_comment_reply&notif_id=1462171308628409

Pre- launch එක පටන් ගත්තේ ඊයේ බලන්න users වැඩිවෙන හැටි. Pre- launch එකට කලින්ම මේකේ 800 වැඩිය register වෙලා තිබුනා.
02.05.2016


Monday, May 9, 2016

ClikDelivery එකෙන් මුදල් සොයමු.



මම අත ගහන්න ඉන්න අලුත්ම RevShare ව්‍යාපාරය තමයිClickDelivery. මේක අපේ ක්ෂේත්‍රයේදී හඳුන්වන්නේ CD කියලා. පටන් ගන්නේ අප්‍රේල් 27 වෙනිදා. මට හිතෙන විදිහට මේක ටිකක් විතර දිගු කාලීන RevShare ව්‍යාපාරයක් වේවි. දැනටමත් සාමාජිකයන් 6000 ක් විතර ලියාපදිංචි වෙලා තියෙනවා

CD එකේ නිර්මාතෘ Ilyas අවුරුදු 3 ක් විතර ක්ෂේත්‍රයේ අද්දැකීම් තියෙන කෙනෙක්. අපේ භාෂාවෙන් කිව්වොත් හොඳ Player කෙනෙක්. පහුගිය අවුරුද්දේ ගොඩක් හොඳ RevShare ව්‍යාපාර කීපයකම ටිකක් සැර ඩයල් එකක්. සාමාන්‍යයෙන් මිනිහට ඕනෙම RevShare එකකට Personal Team Members ලා 4000+ කට වඩා ඉන්නවා ලු. 

පළවෙනි මාසේදී Daily Earnings 5% ක් විතර කියලයි කියන්නේ. ඊට පස්සේ දවසක ප්‍රතිලාභය 1%-4% වගේ වෙයිලු. ඒ නිසා මම ටිකක් වැඩි මුදලක් ($3,000 ක් විතර) යොදවලා පටන් ගන්නයි හිතන් ඉන්නේ.


CD ගැන කෙටියෙන්…

  • 130% ක උපරිමයක් දක්වා ප්‍රතිලාභ ලැබෙන AdPack Plans හතරක් තියෙනවා.
  • Daily Earning % : 5% දක්වා…
  • Repurchase Rule එකක් නැහැ.
  • Sales Commissions : 10% යි
  • AdPack එකක් Expire වෙන්න මාසයක් විතර යනවා.
  • දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : $1000 යි. සතියේ දවස් හතේම Withdrawal කරන්න පුළුවන්.
  • සාමාජික ගාස්තු මොනවත් නැහැ.


CD එකෙන් මුදල් සොයන්නේ කොහොමද?

ClikDelivery ගිණුමක් හදලා, මුදල් යොදවලා හොඳ ප්‍රතිලාභ ගන්න නම් කරන්න ඕනේ දේවල් ගැන තමයි මේ කියන්න හදන්නේ.
CD ගිණුමක් සෑදීම (මේ සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.)
මුලින්ම CD වෙබ් අඩවියට යන්න. ඉහළ දකුණු කෙළවරේ Join Now වෙත යන්න.
මේ Form එක පුරවන්න.

  • මෙතැන Sponsor විදිහට “pasinduchamod” කියලා තියෙන්නේ මගේ ID එක. 😉
  • ඔයාගේ පෞද්ගලික තොරතුරු පුරවන්න.
    1. ඔයාගේ මුල් නම. මේ නම් දෙන කොට Space තියන්න එපා. ඔයාගේ එක නමක් විතරක් දුන්නම ඇති.
    2. ඔයාගේ වාසගම
    3. Email ලිපිනය. (මේ සඳහා අනිවාර්යන්ම Gmail ලිපිනයක් ලබා දෙන්න)
    4. ඔබ RevShare වල භාවිතා කරන්නට අදහස් කරන නාමය
      (හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Personal Branding වලට ගොඩක් හොඳයි.)
    5. ඔබේ මුර පදය. මෙය abcd123;: ආකාරයේ විය යුතුයි.
      1. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 8-15 අතරේ තියෙන්නත්
      2. ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත්
      3. ,.;: වගේ අක්ෂරයක් වත් තියෙන්න ඕනේ
    6. නැවතත් ඔබ ඇතුලක් කළ මුර පදය යොදන්න.
    7. ඔබේ Payment Processor එක (උදා: Payza,Perfect Money,SolidTrust Pay)
    8. මතක ඇතුව නිවැරදිව Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න.
    9. Register වෙන්න.
Activation Email එකේ Link එක Click කරලා ඔයාගේ ගිණුම Activate කරගන්න. ඔබේ ගිණුමට Log වෙන්න.
දැන් මුලික පියවර ඉවරයි. ඒත් කරන්න ඕනේ තව වැඩක් තියෙනවා.
  •  ඒ තමයි Account Activity > Security ගිහින් Change Security Details වල ඔයාගේ Security Question එකයි Answer එකයි දෙන්න ඕනේ. Question එක දෙන්නෙත් අපිම තමයි.

CD සඳහා මුදල් යෙදවීම.
Payza,Perfect Money, Solid Trust Pay වැනි Payment Processors   පාවිච්චි කරලා තමයි ඉතිං 🙂 මේක කරන්නේ. මුලින්ම CD එකට Log වෙලා Finance  > Add Fund වෙත යන්න.
ඔබ CD එකට යොදන්නට බලාපොරොත්තු වෙන මුදල මේකේ Amount කියන තැනට දාලා Payza හරහා මුදල් තැන්පත් කරන්න
CD AdPacks මිලදී ගැනීම
Finance > Purchase Position වෙත යන්න.


$5 සිට ඉහළට AdPacks මිලදී ගන්න. $5, $10, $20 Packs ඔබට උපරිම වශයෙන් මිලදී ගන්න පුළුවන් 100 බැගින්. $40 එව්වා නම් සීමාරහිතව මිලදී ගන්න පුළුවන්. හැම තිස්සෙම අඩුම මිලෙන් යුතු AdPacks මිලදී ගන්න. එව්වා ඉක්මනට Expire වෙනවා. 🙂 ඉක්මනට AdPacks Expire වෙන තරමට නේ අපේ ගිණුමේ ප්‍රමාණය වැඩි වෙන්නේ.
ඉතින් $5 එව්වා මුලින් ගන්න… ඊට පස්සේ ක්‍රමයෙන් ඉහල මිල ගණන් වල එව්වා ගන්න. මාසෙකට විතර පස්සේ $5 ඒවා Expire වුණාම වැඩි මිලෙන් යුතු Packs ගන්න එක නවත්තලා ආපහු $5 එව්වා ගන්න.

දැන් Purchase වෙත යන්න.

Pay කරන්න බලාපොරොත්තු වෙන internal wallet එක තෝරලා Payment Processor එක තෝරලා ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් AdPacks ගන්නයි තියෙන්නේ.
හැම පැය 24 කට වතාවක් ම ඇඩ්ස් 10 Surf කිරීම
ඔයාගේ Dashboard එකේ You’re yet to surf කියන තැනින්… මේ Surfing කරන තැනට යන්න පුළුවන්. වරකට එක බැගින් මේ Ads ටික Surf කරන එක තමයි කරන්න තියෙන්නේ. මේක තමයි මම RevShare වල ආසම වැඩේ. 🙂 ඒ වගේම මේක ගොඩක් වැදගත් පියවරක්. මේක මඟ හැරුණොත් එදාට Earnings නැහැනේ.
ඔබේ ගිණුමේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම
හැම පැයකටම වරක්ම ඔබේ Cash Balance එකට Share Earnings ලැබෙනවා. මේ Earnings වලින් අළුත් AdPacks මිලදී ගනිමින් දැන් ඇති කියලා හිතෙන කල් හෝ ඔබේ මූල්‍ය ඉලක්කය වෙනකල්  CD ගිණුම් ශේෂය වර්ධනය කර ගැනීම තමයි ඔබ කළ යුත්තේ.
සාමාන්‍යයෙන් මම නම් RevShare වල Surfing + AdPack Purchasing කියන දෙකම කරන්නේ දවසකට සැරයක් හැමදාම එකම වෙලාවක. විනාඩි 5 විතර ඇතුළත මම නිරත වෙලා ඉන්න හැම RevShare ව්‍යාපාරයකම නියමිත Ads ටික Surf කරලා හැම එකකම AdPacks Repurchase කරලා දානවා. එතකොට වැඩේ ඉවරයි නේ.  

CD එක Sustainable ව කලක් තියෙන්නේ කොහොමද?

මේකෙත් URS එකේ වගේම Reset Rule එකක් තියෙනවා. ඒ කියන්නේ Withdrawal Cap එකක්. අපි Deposit කරන මුදල වගේ පස් ගුණයක් තමයි උපරිම වශයෙන් එළියට ගන්න පුළුවන් වෙන්නේ. Sales Commission වලටත් තුන් ගුණයක Cap. එකක් තියෙනවා.

මගේ Team එකට Set වෙන්න කැමතිද?

එහෙනම් CD ගිණුමක් හදාගන්න… මෙතැනින්…
https://clikdelivery.com/ref/6207