Tuesday, April 26, 2016

Ultimate RevShare මගින් මුදල් සොයමු.........

Ultimate RevShare එකෙන් මුදල් සොයමු…



මේ තමයි මම ඊළඟට කරන්න අදහස් කරන RevShare ව්‍යාපාරය. 2016 පෙබරවාරි 15 තමයි පටන් ගත්තේ. මේක ටිකක් වේගවත්ව තම තමන්ගේ ප්‍රාග්ධනය වැඩි කරගන්න කැමති අයට ගොඩක් දුරට ගැළපෙන RevShare ව්‍යාපාරයක්. දවසකට උපරිම වශයෙන් 12% ක් දක්වා ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. මේ ක්ෂේත්‍රයේදී URS කියලා තමයි හඳුන්වන්නේ.

මේ ගැන කෙටියෙන් …

  • මේකේ නිර්මාතෘ Tom Taylor. පිලිපීනයේ ව්‍යාපාර වල නියුතු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. දැනට අවුරුදු 20 කට වැඩි කාලයක් අන්තර්ජාල අලෙවිකරණයේ යෙදුන කෙනෙක් කියලයි කියන්නේ.
  • AdPack Structure එක සැකසිලා තියෙන්නේ $1, $2, $5, $10, $20 සහ $40 වශයෙන්.
  • සාමාජික ගාස්තු කිසිවක් නැහැ.
  • Repurchase Rule එක තියෙන්නේ 50% – 50% වශයෙන්.
  • දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල දැනට $120 යි. ඉදිරියේදී මේ සීමාව ඉහල නැංවීමට බලාපොරොත්තු වෙනවා ලු.
  • Withdrawals Request එකක් අනුමත වෙන්න යන කාලය පැය 24 යි. 🙂
  • මේකේ Profit Booster කියලා අලුත් විශේෂාංගයකුත් තියෙනවා. මේ නිසා මේ RevShare එක පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නේ නැහැ කියලයි කියන්නේ.
  • මේකෙදි 12% ක Sales Commission එකක් ලබා ගන්න පුළුවන්. පළවෙනි මට්ටමේදී 10% යි. දෙවෙනි මට්ටමේදී 2% යි.
  • ගණනය කිරිම් වලට අනුව Active Shares $7500 දී දවසකට $100 ගානේ payout කරන්න පුළුවන්.
  • මෙහි නිළ Facebook Group එකට මෙතැනින් යන්න…

AdPack Structure එක.



URS වලින් මුදල් සොයන්නේ කොහොමද?


1. වෙබ් අඩවියේ ගිණුමක් සෑදීම

මුලින්ම  URS වෙබ් අඩවියට යන්න. මෙතනින්

Join වෙත යන්න.
ඊළඟට මේ Form එක පුරවන්න.


මේ තොරතුරු පිරෙව්වට පස්සේ ඔබේ ගිණුමට login වෙන්න. ඔබ කලින් ලබා දුන් Username එක සහ Password එක භාවිතා කරන්න. මුලින්ම ඔබව ගෙනයාවි Login Ad එකට. මේ Countdown එක ඉවර වෙනකල් තත්. 10 ක් ඉන්න.


තත්. 10 ඉවර වුණාට පස්සේ… Skip Ad වෙත යන්න.



දැන් ඔබ ඉන්නේ URS Dashboard එක ඉදිරියේ. මේකේ ගොඩක් විස්තර තියෙනවා. කලබල වෙන්න එපා. මේ හැමදේකටම ඔබ දින කීපයකින් හුරු වේවි.

2. URS AdPacks ගැනීම සඳහා මුදල් යෙදවීම

URS AdPacks මිලදී ගන්න මුදල් යොදවන්නටත් කලින් ඔබ කරන්න ඕනේ දෙයක් තියෙනවා. Member Tools > My Profile එකට ගිහින් ඔබේ Profile එක සම්පුර්ණ කරගන්න. විශේෂයෙන්ම Payment Processor යටතට ඔබේ  Payment Processor Email එක යොදන්න.(උදා : Payza,SolidTrust Pay,Perfect Money )   වැනි Payment Processor බාවිතා කල හැක.
දැන් තියෙන්නේ Finance > Add Funds ගිහින් මේ සඳහා මුදල් යෙදවීම (මම මේක කරන්න පටන් ගත්තේ $100 කින්)

3. URS AdPacks මිලදී ගැනීම

ඊළඟට Finance > Purchase Media Packs ගිහින් $1 සිට ඉහළට AdPacks මිලදී ගැනීම [AdPack Levels $1 ඒවා වල ඉඳන් එකින් එකට සම්පුර්ණ කරගෙන ඉහළට යන එක තමයි හොඳම විදිහ] 

4. ඔබේ ගිණුම වර්ධනය කර ගැනීම
හැම පැයකටම වරක් ලැබෙන Earnings වලින් Adpacks Purchase/Repurchase කරමින් ඔබේ ඉලක්කය තෙක් URS ගිණුම් ශේෂය වර්ධනය කර ගැනීම තමයි දැන් කළ යුතු වෙන්නේ.

2 comments:

  1. i started ultimate revenue share after reading your posts ... reached level two few days ago.. got 250 active shares. thank you admin you doing great job here

    ReplyDelete